Dasuna LMS 3D Coin

Dasuna LMS | උසස් පෙළ භෞතික විද්‍යාව - Dasun Jayarathne

Dasuna LMS - උසස් පෙළ භෞතික විද්‍යාව

එන්න අපි දිවයිනේ භෞතික විද්‍යාව A ප්‍රතිශතය
10% වෙනකන් වැඩි කරමූ..!

10 000+ ACTIVE STUDENTS
100+ ACTIVE LESSONS
⚡ POWERED BY EDVIZE LMS
ABOUT THE PROGRAM | වැඩසටහන පිළිබඳව

ශ්‍රී ලාංකීය උසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍රයේ නවමු ප්‍රවේශයක් ගනිමින්, දිවයිනේ පළමු හා එකම නිර්මාණාත්මක භෞතික විද්‍යාව Mobile App එක. එයට සමගාමීව දිවයිනේ නන් දෙස වෙසෙන සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ භෞතික විද්‍යාව පංති Dasun Jayaratne (Founder of Dasuna) විසින් ඉදිරිපත් කරනු ලැබේ.

මේ වන විට සිසුන් දස දහසකට අධික පිරිසක් Dasuna Physics App මගින් නොමිලේ ම අධ්‍යාපනය ලබයි.

Bhagya Jayasinghe

"Absolutely fantastic app to study Advanced Level physics and It is a great opportunity for us to learn physics in a self educational mode at where ever we are, instead of just sitting and listening to a lecture. I would recommend this app to every student who studying A/l physics and i would thank to the owner of this app as a 2020 A/L student. 🔥."

Bhagya Jayasinghe

2020 A/L
Deshan Bhanuka

"මේ මෘදුකාන්ගයනම් අති විශිෂ්ඨයි. Every SRI LANKAN students who do sience subjects for advanced level ought to download this app ! මේකනම් පන්ති කලාව අභිබවා යා යුතු නියමම කලාවක්.I absolutely should very thankful to the guy who developing this great app.good luck 🚀."

Deshan Bhanuka

2024 A/L
Disanya Damsiluni

"This is the best app for theory notes , sampath book and practical guides. This app was so usefull for me. I was able to study anywhere anytime with the use of this app. 💯."

Disanya Damsiluni

2023 A/L

Upcoming Physics Classes

Join island-wide interactive live sessions and revision masterclasses.

2028 A/L Physics Class by Dasun Jayarathne
By Dasun Jayarathne (දසුන් ජයරත්න)

2028 A/L - Physics (භෞතික විද්‍යාව)

Wednesday 6.00 PM to 10.00 PM and Sunday 6.00 PM to 10.00 PM
Zoom + Video

Frequently Asked Questions | නිතර අසනු ලබන ප්‍රශ්න

Everything you need to know about our approach and LMS.

පංතියට සම්බන්ධ වන්නේ කෙසේ ද?

පංති මාර්ගගත ක්‍රමය ඔස්සේ Zoom තාක්ෂන ඔස්සේ පැවැත්වේ. පංතියට සහභාගී වීමට ඔබට මෙම පිටුවේ ඉහලින් ඇති "Dashboard" මත ක්ලික් කර ගිණුමක් නිර්මාණය කර සහභාගී වීය හැක.

හදිසි අවස්ථාවක දී සම්බන්ධ කරගත යුතු දුරකථන අංක මොනවා ද?

පංතිය සම්බන්ධ තොරතුරු - 070 116 6088

තාක්ෂණික සහාය - 078 372 1214

පංති ගාස්තු ගෙවීම් සිදු කරන්නේ කෙසේ ද?

බැංකුව: Sampath Bank (සම්පත් බැංකුව)

ගිණුම් අංකයය: 1001 5799 7608

ගිණුමේ නම: D.M.D.L.Jayarathna

බැංකු ශාඛාව: City Office

ඉහත ගිණුමට මුදල් තැනපත් කර මුදල් ගෙවූ රිසිට්පත LMS එක හරහා upload කර හෝ 070 116 6088 දුරකථන අංකයට WhatsApp මගින් යොමු කිරීමෙන් ඔබට පංති සක්‍රීය කල හැක.

දසුන LMS ඔස්සේ පංති සඳහා ලියාපදිංචි වන ආකාරය

පහත වීඩියෝව නරඹා පියවරෙන් පියවර ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.